ඔරුබැදිවැව නිවාඩු පාසල
විදුහල්පති නිවේදනය!!!
මාගේ දයාබර දරු දැරියනි මේ ඔබ ෙගවන කාලය නිකරුනේ ගත නොකරන්න අප පාසලේ ගුරු මහත්ම මහත්මීන් විසින් ලබා දී අැති ප්‍රශ්න පත්‍ර සහ පැවරුම් මෙන්ම පාඩම් සටහන් පිළිබදව නිරන්තර අවධානය යොමු කොට අධ්‍යන කටයුතුවල යෙදෙන්න ඒ වගේම රට තුළ පවතින වසන්ගතයෙන්ද ඔබ නිරතුරුව අරක්ෂා වනු ඇතැයි මා තරයේ විශ්වාස කරමි.
Well done..
ReplyDelete